බහුවිධ බුද්ධි අභියෝග්‍යතාව-2024 අවසන් මහා තරගාවලියෙහි දෙවන වටය ඔක්තෝබර් මස 29 වැනි අඟහරුවාදා මධ්‍යාහ්න 12.00 ට පැවැත්වේ දෙවන වටය සඳහා තේරී පත් වූ සියළුම විද්‍යාර්ථීනගේ නාම ලේඛනය CDEPD වෙබ් අඩවිය හරහා බාගත කරගත හැකිය
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ විද්‍යාර්ථීන්ගේ වෘත්තිය හා මෘදු කුසලතා සංවර්ධනය උදෙසා ඩිජිටල් අධ්‍යාපන හා වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන MIC තරගාවලිය සඳහා ලියාපදිංචිය දැන් විවෘතයි. ලියාපදිංචිය සඳහා පිවිසෙන්න http://cdepd.fhss.sjp.ac.lk/ ලියාපදිංචිය ඔක්තෝබර් මස 12 වන දින පෙරවරු 8.00 සිට ඔක්තෝබර් …
සුභාෂා – සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය 2024, ජයග්‍රාහී ඔබ සැමට උණුසුම් සුබ පැතුම්..! පළමු ස්ථානයඑන්. එච්. ඉසුරු උෂාන්ත ද සිල්වාඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය දෙවන ස්ථානයඩබ්. කවිඳු දිල්ෂාන්සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය තෙවන ස්ථානයනලිඳු දිල්ෂාන් ජයවර්ධනසිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය
සුභාෂා සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය – 2024 අවසන් තරග වටය 2024.05.02 වැනි බ්‍රහස්පතින්දා ප.ව. 12.00ට පැවැත්වේ. දෙවන වටය සඳහා සුදුසුකම් ලැබු ශිෂ්‍ය නාම ලේඛනය බාගත කිරීමට ඩිජිටල් අධ්‍යාපන හා වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථාන (CDEPD) වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. වැඩි විස්තර සඳහා …
සුභාෂා සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය – 2024දෙවන තරග වටය 2024.04.29 වැනි සඳුදා ප.ව. 12.00ට පැවැත් වේ. දෙවන වටය සඳහා සුදුසුකම් ලැබු ශිෂ්‍ය නාම ලේඛනය බාගත කිරීමට ඩිජිටල් අධ්‍යාපන හා වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථාන (CDEPD) වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. වැඩි විස්තර සඳහා …
පළමු, දෙවන හා අවසන් වටයේ තරග පහත සඳහන් දිනවල දී පැවැත් වේ. ■ පළමු තරග වටය – 2024.04.24 වැනි බදාදා ප.ව. 12.00ටවැඩි විස්තර සඳහා පිවිසෙන්න: http://cdepd.fhss.sjp.ac.lk/brill…/subhasha/subhasha-2024/
පළමු, දෙවන හා අවසන් වටයේ තරග පහත සඳහන් දිනවල දී පැවැත් වේ. ■ පළමු තරග වටය – 2024.04.24 වැනි බදාදා ප.ව. 12.00ට■ දෙවැනි තරග වටය – 2024.04.29 වැනි සඳුදා ප.ව. 12.00ට■ අවසන් තරග වටය – 2024.05.02 වැනි බ්‍රහස්පතින්දා ප.ව. 12.00ට
සුභාෂා – සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය 2024 – පෙරහුරු පරීක්ෂණය 01අප්‍රේල් මස 22 වැනි සඳුදා මධ්‍යාහ්න 12.00 සිට විවෘතයි. වැඩි විස්තර සඳහා පිවිසෙන්න: Subhasha 2024 | CDEPD (sjp.ac.lk)
For more details: http://cdepd.fhss.sjp.ac.lk/brilliant-minds/mic/mic_2023/
බහුවිධ බුද්ධි අභියෝග්‍යතාව – 2023 (MIC -2023) අවසන් මහා තරගාවලියෙහි අවසන් තරග වටය සැප්තැම්බර් මස 22 වැනි සිකුරාදා මධ්‍යාහ්න 12.00ට පැවැත්වේ. අවසන් තරග වටයට පෙර තරගාවලිය සඳහා ලියාපදිංචි වූ සියලුම විද්‍යාර්ථීන් සඳහා පෙරහුරු පරීක්ෂණ අවස්ථාවක් ලබාගත හැකි අතර, එය 2023/09/20 …