MIC 2022 – පළමු වැඩමුළුව
ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයේ සියලුම වසරවල අධ්‍යයනයේ යෙදෙන සිසුන් සඳහා ඩිජිටල් අධ්‍යාපන හා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන බහුවිධ බුද්ධි අභියෝග්‍යතා තරගාවලිය සඳහා සහභාගී වන සිසුන් හට ඒ සඳහා අවශ්‍යය මඟපෙන්වීම ලාදීමේ අරමුණින් මෙවර තරගාවලිය ආරම්භයට ප්‍රථම වැඩමුළු දෙකක් සංවිධානය කර ඇති අතර, එහි පළමු වැඩමුළුව 2022.08 01 දින ප.ව. 6.00 ට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
Join Zoom Meeting
https://zoom.us/j/95419169158?pwd=WnRNUkRUeUtZTzkzREJabGR6OU02UT09
Meeting ID: 954 1916 9158
Passcode: 079338
You may also like
සුභාෂා – සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය 2024, ජයග්‍රාහී ඔබ සැමට උණුසුම් සුබ පැතුම්..! පළමු ස්ථානයඑන්. එච්. ඉසුරු උෂාන්ත ද සිල්වාඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය දෙවන ස්ථානයඩබ්. කවිඳු දිල්ෂාන්සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය තෙවන ස්ථානයනලිඳු දිල්ෂාන් ජයවර්ධනසිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය
සුභාෂා සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය – 2024
1 May, 2024
සුභාෂා සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය – 2024 අවසන් තරග වටය 2024.05.02 වැනි බ්‍රහස්පතින්දා ප.ව. 12.00ට පැවැත්වේ. දෙවන වටය සඳහා සුදුසුකම් ලැබු ශිෂ්‍ය නාම ලේඛනය බාගත කිරීමට ඩිජිටල් අධ්‍යාපන හා වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථාන (CDEPD) වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. වැඩි විස්තර සඳහා …
සුභාෂා සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය – 2024
28 April, 2024