21 September

බහුවිධ බුද්ධි අභියෝග්‍යතාව – 2023 (MIC -2023) අවසන් මහා තරගාවලියෙහි අවසන් තරග වටය

බහුවිධ බුද්ධි අභියෝග්‍යතාව – 2023 (MIC -2023) අවසන් මහා තරගාවලියෙහි අවසන් තරග වටය සැප්තැම්බර් මස 22 වැනි සිකුරාදා මධ්‍යාහ්න 12.00ට පැවැත්වේ. අවසන් තරග වටයට පෙර තරගාවලිය සඳහා ලියාපදිංචි වූ සියලුම විද්‍යාර්ථීන් සඳහා පෙරහුරු පරීක්ෂණ අවස්ථාවක් ලබාගත හැකි අතර, එය 2023/09/20 …

18 September

බහුවිධ බුද්ධි අභියෝග්‍යතාව – 2023 අවසන් මහා තරගාවලියෙහි දෙවන තරග වටය

බහුවිධ බුද්ධි අභියෝග්‍යතාව – 2023 (MIC -2023) අවසන් මහා තරගාවලියෙහි දෙවන තරග වටය සැප්තැම්බර් මස 19 වැනි අඟහරුවාදා මධ්‍යාහ්න 12.00ට පැවැත්වේ. දෙවන තරග වටයට පෙර තරගාවලිය සඳහා ලියාපදිංචි වූ සියලුම විද්‍යාර්ථීන් සඳහා පෙරහුරු පරීක්ෂණ අවස්ථාවක් ලබාගත හැකි අතර, එය 2023/09/17 …

14 September

Brilliant Minds – Multiple Intelligence Challenge 2023 – First Round

බහුවිධ බුද්ධි අභියෝග්‍යතාව – 2023 අවසන් මහා තරගාවලියෙහි පළමු තරග වටය සැප්තැම්බර් මස 16 වැනි සෙනසුරාදා මධ්‍යාහ්න 12.00ට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වේ. පළමු තරග වටයට පෙර තරගාවලිය සඳහා ලියාපදිංචි වූ සියලුම විද්‍යාර්ථීන් සඳහා පෙරහුරු පරීක්ෂණ අවස්ථාවක් ලබාගත හැකි අතර, එය …

14 September

Multiple Intelligence Challenge 2023

Multiple Intelligence Challenge 2023 තරගාවලිය සඳහා ලියාපදිංචිය 2023.09.15 දින පස්වරු 12.00 දක්වා දීර්ඝ කර ඇත. වැඩි විස්තර සඳහා පිවිසෙන්න – https://cdepd.fhss.sjp.ac.lk/

12 September

MIC – 2023 පළමු පෙරහුරු පරීක්ෂණය

MIC – 2023 බහුවිධ බුද්ධි අභියෝග්‍යතාව පළමු පෙරහුරු පරීක්ෂණය සැප්තැම්බර් මස 11 වැනි සඳුදා පස්වරු 06.00 සිට විවෘතයි. (MIC 2022 තරගාවලිය සඳහා ලියාපදිංචි වූ සිසුන් සඳහා පමණි) වැඩි විස්තර සඳහා පිවිසෙන්න – https://cdepd.fhss.sjp.ac.lk/  

11 July

Entrepreneurship Certificate Course 2023

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ව්‍යවසායකත්ව සංවර්ධන ඒකකය මගින් 2023 වර්ශයට අදාලව පවත්වනු ලබන ව්‍යවසායකත්ව සංවර්ධන සහතිකපත්‍ර පාඨමාලාව. සහතික පත්‍ර පාඨමාලාව සදහා සම්බන්ධ වීමට පහත පෝරමය සම්පූර්ණ කීරීමෙන් පසු ලැබෙන WhatsApp සමූහය වෙත සම්බන්ධ වන්න. දේශන මෙහෙය වීම Zoom හරහා සිදුකෙරේ. …

28 June

CDEPD වරණීය පාඨමාලා ඒකක සඳහා ලියාපදිංචිය

ඩිජිටල් අධ්‍යාපන හා වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානය විසින් 2021/22 අධ්‍යයන වර්ෂය සඳහා දෙවන වසර උපාධි අපේක්ෂකයන් වෙත දෙවන අර්ධ වාර්ෂිකයේ දී CPD 2223 – වෘත්තීය සංවර්ධනය සඳහා මෘදු කුසලතා (Soft Skills for Professional Development) යන වරණීය පාඨමාලා ඒකකය පිරිනමනු ලැබේ. මෙම …

21 April

සුභාෂා 2023 තරගාවලියේ දෙවන වටයේ පරීක්ෂණය

සුභාෂා 2023 තරගාවලිය දෙවන සහ අවසන් වට පිළිවෙළින් 2023 අප්‍රේල් මස 28 වන සිකුරාදා දින සහ 2023 මැයි මස 03 වැනි බදාදා දින පැවැත්වේ. දෙවන වටය සඳහා තේරී පත් වූ විද්‍යාර්ථීන්ගේ නාම ලේඛනය පහත වෙබ් අඩවිය ඔස්සේ බාගත කරගත හැකිය. …

Translate (පරිවර්තනය සඳහා)