කවර භාෂාවක් වුව ද විශාල ප්‍රදේශයක ව්‍යාප්ත ව පවත්නා විට එහි උපභාෂාවන් හට ගැනීම සිරිත යි. වනාන්තර, කාන්තාර, කඳු, හෙල් ආදියේ කොන් වී ඇති ගමනාගමන පහසුකම් අඩු වූ ප්‍රදේශවල …
1924 වර්ෂයේදී උපන් මහැදුරු විමල් ජී. බලගල්ලේ දැනට අප අතර සිටින ජ්‍යෙෂ්ඨ ප්‍රාචීන භාෂා පඬිවරයාය. වැලිවිටියේ සෝරත නාහිමි, කළුකොඳයාවේ ප්රඥාශේඛර නාහිමි ආදි පැවිදි පඬිවරුන්ගෙන් භාෂා ශාස්ත්‍ර උගැනීමට වාසනාව …
The Faculty of Humanities and Social Sciences has launched new web page for alumni which include general knowledge, Sinhala language and IQ based database as a needed feature for your future government examinations. In addition you will be able to …
වැඩි විස්තර සඳහා මෙහි ක්ලික් කරන්න
අපි විශ්වවිද්‍යාල පද්ධතියෙන් ම පටන් ගත්තොත් ‘විශ්වවිද්‍යාලය’ යන වචනය ම සංස්කෘත යි. තත්සම, තද්භව හා නිෂ්පන්න වශයෙන් භාෂාවකට වචන එකතු වෙන ප්‍රධාන විධි තුනක් තියෙනවා. තසම, තබව, නිපන් යනුවෙන් මෙයට සිංහලෙන් කියනවා. කිසියම් භාෂාවක වචනයක් ඒ ආකාරයෙන් ම වෙනත් බසකට පැමිණියා නම් එය තත්සම යි. එයින් බිඳී ආවා නම් තද්භව යි. නිෂ්පන්න …
Click here for more details and registration
Click here to access the Tamil Diploma Course Page